to main page
Glossary of Archaeological Terms
A B C D E F G H I K L M N O P Q R S T U V W X Z
selected terms: 6 page 1 of 1
1. Functional distribution
කාර්යානුගත ප්‍රවිභාගය ; කාර්යානුගත ව්‍යාප්තිය
2. Functional interpretation
කාර්යානුගත අර්ථ නිරූපණය
3. Functional type
කාර්යානුගත ස්වරූපය
4. Functional variation
කාර්යපර විචල්‍යය
5. Funerary style
ශවකාර්ය ශෛලිය
6. Funerary urn
භස්ම කුම්භය