to main page
Glossary of Archaeological Terms
A B C D E F G H I K L M N O P Q R S T U V W X Z
MA ME MI MO MU
MEC MED MEG MES MET
selected terms: 36 page 1 of 2
1. Mechanical
යාන්ත්‍රික
2. Mechanical cleaning
යාන්ත්‍රික ශෝධනය
3. Mechanical detection
යාන්ත්‍රේක්ෂණය
4. Mechanical interaction
යාන්ත්‍රික ප්‍රතික්‍රියාව
5. Mechanistic perspective (AT)
හේතුපාලක පර්යාලෝකය
6. Medieval Archaeology
මධ්‍යකාලීන පුරාවිදු්‍යාව
7. Megafauna
විසල් සත්ත්ව
8. Megafaunal extinction
විසල් සතුන් වඳුවීම
9. Megalith
මහා ශිලාව
10. Megalithic
මහාශිලා
11. Megalithic cult
මහාශිලා ඇදුහිලි
12. Megalithic culture
මහාශිලා සංස්කෘතිය
13. Megalithic implements
මහාශිලා මෙවලම්
14. Megalithic occupation
මහාශිලා වාසස්ථානය
15. Megalithic period
මහාශිලා යුගය
16. Megalithic practice
මහාශිලා ව්‍යවහාරය
17. Megalithic tradition
මහාශිලා සම්ප්‍රදුාය
18. Mesolith
මධ්‍ය ශිලාව
19. Mesolithic
මධ්‍යශිලා
20. Mesolithic cult
මධ්‍යශිලා ඇදුහිලි
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword