to main page
Glossary of Archaeological Terms
A B C D E F G H I K L M N O P Q R S T U V W X Z
selected terms: 30 page 1 of 2
1. Micro blades
අණුක තල
2. Micro environmental zone
ක්ෂුද්‍ර පාරිසරික කලාපය
3. Micro evolution
ක්ෂුද්‍ර පරිණාමය ; අණුක පරිණාමය
4. Micro regional survey
ක්ෂුද්‍ර ප්‍රදෙු්ශ සමීක්ෂණය
5. Micro strategy
ක්ෂුද්‍ර උපාය මාර්ග
6. Micro topography
ක්ෂුද්‍ර භූ ලක්ෂණ
7. Microhabitat
ක්ෂුද්‍ර වාසය
8. Microlith
ක්ෂුද්‍ර ශිලාව
9. Microlithic
ක්ෂුද්‍රශිලා
10. Microlithic age
ක්ෂුද්‍රශිලා යුගය
11. Microlithic implements
ක්ෂුද්‍රශිලා මෙවලම්
12. Microstratigraphy
ක්ෂුද්‍ර ස්තර වින්‍යාසය
13. Microwear
ක්ෂුද්‍ර හායන
14. Microwear analysis
ක්ෂුද්‍ර හායන විශ්ලේෂණය
15. Mid-Pleistocene age
මධ්‍ය ප්ලයිස්ටොසීන අවධිය
16. Midden
ගෙකසල ගොඩැල්ල
17. Midden, Kitchen
මුළුතැන්ගෙයි කසල ගොඩැල්ල
18. Middle range theory
මධ්‍ය පරාස න්‍යාය
19. Middle, Stone Age (MSA)
මැදුම් පාෂාණ යුගය
20. Migration
සංක්‍රමණය