to main page
Glossary of Archaeological Terms
A B C D E F G H I K L M N O P Q R S T U V W X Z
selected terms: 22 page 1 of 2
1. Mudstone
මෝඩ ගඩොල
2. Muller
පේෂකය
3. Multi scalar spatio-temporal perspective (AT)
බහුපරිමාණ තල-අවකාශ පර්යාලෝකය
4. Multicomponent site
බහු සංඝටක ස්ථලය
5. Multidimensional
බහුමානක
6. Multidimensional analysis
බහුමානක විශ්ලේෂණය
7. Multidimensional constellation
බහුමානක සංගතය
8. Multilinear cultural evolution
බහු රේඛීය සංස්කෘතික පරිණාමය
9. Multiple subcultural aspects
බහුවිධ උපසංස්කෘතික අංග
10. Multiplier effect (AT)
ගුණකර ආචරණය
11. Multiregional evolution
බහුප්‍රදෙු්ශීය පරිණාමය
12. Multistate attributes
බහු ආවස්ථික ගුණලක්ෂණ
13. Multistate types
බහු ආවස්ථික දුර්ශ
14. Multivariate explanation
බහු විචල්‍ය විවරණය
15. Multivariate statics
බහු විචල්‍ය සංඛ්‍යාත
16. Multivariate statistical explanation
බහු විචල්‍ය සංඛ්‍යාතමය විවරණය
17. Mummification
ශව පරිරක්ෂණය
18. Mummy
පරිරක්ෂිත ශවය
19. Mummy cave
ශව පරිරක්ෂිත ගුහාව
20. Munsel Colour Chart
මන්සෙල් වර්ණ සටහන