to main page
Glossary of Archaeological Terms
A B C D E F G H I K L M N O P Q R S T U V W X Z
selected terms: 96 page 1 of 5
1. Tablet
පුවරුව
2. Tablet ,Clay
මැටි පුවරුව
3. Taboo
තහංචිය ; වැළැක්ම
4. Taphonomic agent
භාවක්ෂය කාරකය
5. Taphonomic process
භාවක්ෂයණ ක්‍රියාවලිය
6. Taphonomy (AC)
භාවක්ෂය
7. Tatoing
පච්ච කෙටීම
8. Tatoo
පච්ච ලකුණ
9. Taxa
වර්ගය
10. Taxonomy
වර්ගීකරණ විදු්‍යාව
11. Technocomplex
තක්ෂණ සංකීර්ණය
12. Tectonic movements
භෞමික චලන
13. Temporal formal process (PA)
කාල විධියුක්ත ක්‍රියාවලිය
14. Tephra
භස්ම
15. Tephrochronology
භස්ම සූචිත කාලනිර්ණය
16. Termination of trajectory (AT)
ප්‍රක්ෂේප පථාන්තය
17. Terminus
කාලාන්තය
18. Terminus, Antequem
කාලයේ පූර්ව සීමාන්තය
19. Terminus, Postquem
කාලයේ අපර සීමාන්තය
20. Terra incognita
අඥුාත ක්ෂේත්‍රය