to main page
Glossary of Archaeological Terms
A B C D E F G H I K L M N O P Q R S T U V W X Z
selected terms: 2,477 page 1 of 124
1. Abandoned shipwreck (MA)
අත් හළ බුන් නැව
2. Abandoned tank
අත් හළ වැව
3. Abandonment behavior (FA)
අපත්‍යාග චර්යාව
4. Aberrant
අපගාමී
5. Aboveground archaeology
භූ පෘෂ්ඨික පුරාවිදු්‍යාව
6. Abrasive stone
උල්ලේඛ ගල
7. Absolute
පරමාධිකාරී ; කේවල ; නිරපේක්ෂ ; නිර්විකල්ප
8. Absolute date
නිරපේක්ෂ කාලය ; නිර්විකල්ප කාලය
9. Absolute dating
නිරපේක්ෂ කාලනිර්ණය ; නිර්විකල්ප කාල නිර්ණය
10. Absolute magnetometer
නිරපේක්ෂ චුම්බකත්ව මානය ; නිර්විකල්ප චුම්බකත්ව මානය
11. Absolute pollen diagram
නිරපේක්ෂ පරාග සටහන
12. Absolute technique
නිරපේක්ෂ තක්ෂණය
13. Academic archaeology
ශාස්ත්‍රීය පුරාවිදු්‍යාව
14. Accelerator Mass Spectrometry (AMS)
කඩිනම් ඝනත්ව වර්ණාවලීමිතිය
15. Accidental destruction
ආකස්මික නාශය
16. Acculturation (SA)
සංස්කෘතික සමායෝජනය
17. Acid soil
ආම්ලික පස
18. Acoustic interaction
අභිශ්‍රවණ අන්තර්ක්‍රියා
19. Acoustic method
අභිශ්‍රවණ ක්‍රමය ; ධ්වනි ක්‍රමය
20. Active emitter (BA)
සක්‍රිය විමෝචකය
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword 1.8.11