to main page
Glossary of Archaeological Terms
A B C D E F G H I K L M N O P Q R S T U V W X Z
selected terms: 283 page 2 of 15
21. Activity
සක්‍රිය ; ක්‍රියාවිෂයක ; කාර්ය විෂයක
22. Activity area
ක්‍රියාවිෂයක ප්‍රදෙු්ශය
23. Activity artifacts
කාර්ය විෂයක මානවකෘති
24. Activity set
ක්‍රියාවිෂයක සංගතය
25. Activity subculture
ක්‍රියාවිෂයක උපසංස්කෘතිය
26. Actualistic theory
තථ්‍යවාදුී න්‍යාය
27. Adaptation
අනුකූලනය
28. Adaptive efficiency (PA)
උපයෝජ්‍ය කාර්යක්ෂමතාව
29. Adaptive radiation
සානුකූල ව්‍යාප්තිය
30. Adaptive strategy
අනුවර්ත්‍ය උපාය
31. Additives
ආකලන ද්‍රව්‍ය
32. Adobe
මෝඩ ගඩොල
33. Adze
වෑය
34. Aeolian sediments
වාතජ අවසාදු
35. Aerial archaeology
ගගනාවලෝකිත පුරාවිදු්‍යාව
36. Aerial perspective
ගුවන් පර්යාලෝකනය
37. Aerial photograph
ගුවන් ඡායාරූපය
38. Aerial photography
ගුවන් ඡායාරූපකරණය, ගුවන් ඡායාරූප ශිල්පය
39. Aerial Photography & Satellites
ගුවන් ජායාරූපකරණය හා චන්ද්‍රිකා
40. Aerial reconaissance
ගුවන් විමර්ශනය