to main page
Glossary of Archaeological Terms
A B C D E F G H I K L M N O P Q R S T U V W X Z
selected terms: 138 page 2 of 7
21. Egalitarian
මානව සමානතාවාදුී
22. Egalitarian society
මානව සමානතාවාදුී සමාජය
23. Egalitarian system
මානව සමානතාවාදුී ක්‍රමය
24. Egyptologist
ඊජිප්තුවේදුියා
25. Egyptology
ඊජිප්තු වේදුය
26. Electrical interaction
විදු්‍යුත් අන්තර් ක්‍රියාව
27. Electrical resistivity
විදු්‍යුත් ප්‍රතිරෝධිතාව
28. Electro magnetic interaction
විදු්‍යුත් චුම්බක අන්තර් ක්‍රියාව
29. Electro magnetic surveying
විදු්‍යුත් චුම්බක සමීක්ෂණය
30. Electro-magnetic detector
විදු්‍යුත් චුම්බක නිර්ධාරකය
31. Electrolysis
විදු්‍යුත් විච්ඡේදුනය
32. Electron probe micro analysis
විදු්‍යුත් අන්වේෂණ සූක්ෂ්ම විශ්ලේෂණය
33. Electron probe micro analyzer
විදු්‍යුත් අන්වේෂණ සූක්ෂ්ම විශ්ලේෂකය
34. Electron Spin Resonance (ESR) dating
විදු්‍යුත් භ්‍රමණ සම්ප්‍රයුක්තතා කාල නිර්ණය
35. Electron Spin Resonance (ESR) method
විදු්‍යුත් භ්‍රමණ සම්ප්‍රයුක්තතා ක්‍රමය
36. Element sampling
තනි විචල්‍ය නියැදුිකරණය
37. Elevation
උච්චතාව ; උන්නතය
38. Elm decline
එල්ම් පරිහානිය ; එල්ම් ශාකීය පරිහානිය
39. Embalming
ශව පිරියම
40. Emission
මෝචනය