to main page
Glossary of Archaeological Terms
A B C D E F G H I K L M N O P Q R S T U V W X Z
selected terms: 92 page 2 of 5
21. Independent culture
ස්වායත්ත සංස්කෘතිය
22. Independent system
ස්වායත්ත පදු්ධතිය
23. Independent types
ස්වායත්ත වර්ග
24. Indigenous theory
දෙු්ශිීය න්‍යාය
25. Individuals and attributes
පුදු්ගලයන් හා ගුණලක්ෂණ
26. Induced polarization technique
ප්‍රේරිත ධ්‍රුවන ප්‍රවිධිය
27. Induction
ප්‍රේරණය
28. Inductive logic theory
නිගාමී තර්ක න්‍යාය
29. Industrial activity
කාර්මික ක්‍රියාකාරීත්වය
30. Industrial archaeologist
කර්මාන්තබදු්ධ පුරාවිදු්‍යඥුයා
31. Industrial archaeology
කාර්මික පුරාවිදු්‍යාව
32. Inessential types
අනාවශ්‍යක වර්ග
33. Inevitable variation
අනිවාර්ය විචල්‍යය
34. Infra-red absorption spectrometry
අධෝරක්ත අවශෝෂණ වර්ණාවලිීමිතිය
35. Infra-red aerial photography
අධෝරක්ත ගගන ජායාරූප ශිල්පය
36. Inhumation
භූමිදුානය ; මිහිදුන
37. Initial state
ආදු්‍ය රාජ්‍යය
38. Inland cave
වේලා පෘෂ්ඨීය ගුහාව ; වේලා පෘෂ්ඨිීය ලෙන
39. Inorganic form
ආපතිත ආකෘතිය
40. Inscription
අභිලේඛනය ; සෙල්ලිපිය