to main page
Glossary of Archaeological Terms
A B C D E F G H I K L M N O P Q R S T U V W X Z
selected terms: 153 page 2 of 8
21. Marxist archaeology
මාක්ස්වාදුී පුරාවිදු්‍යාව
22. Mason's mark ; Banker mark
බැඳුියම් ලකුණ ; සිපි හන
23. Masonry
බැඳුියම
24. Masonry, Brick
ගඩොල් බැඳුියම
25. Masonry, Lime
හුණු බැඳුියම
26. Masonry, Rubble
සක්ක බැඳුියම
27. Material
ද්‍රව්‍ය
28. Material culture
ද්‍රව්‍යමය සංස්කෘතිය
29. Material medium
ද්‍රව්‍යමය මාධ්‍යය
30. Material remains
ද්‍රව්‍යාවශේෂ
31. Matrilateral
මාතෘ පාර්ශ්වීය ; මව් පාර්ශ්වීය
32. Matrilineage
මව් පේරුව ; මාතෘ පාර්ශ්වය
33. Matrilineal bond
මව් පේරුවේ බැඳුීම
34. Matrilocal
බින්න ; කලත්‍රී පාර්ශ්වවාසී
35. Matrix
න්‍යාසය
36. Matrix ,Stratigraphic
ස්තරාවලීය න්‍යාසය
37. Mechanical
යාන්ත්‍රික
38. Mechanical cleaning
යාන්ත්‍රික ශෝධනය
39. Mechanical detection
යාන්ත්‍රේක්ෂණය
40. Mechanical interaction
යාන්ත්‍රික ප්‍රතික්‍රියාව