to main page
Glossary of Archaeological Terms
A B C D E F G H I K L M N O P Q R S T U V W X Z
TA TE TH TI TO TR TU TW TY
selected terms: 96 page 2 of 5
21. Terra-cotta
ටෙරාකොටා ; මැටිමුවා නිර්මාණ ; මෘත්තික නිර්මාණ
22. Terrace
මලුව ; මාලකය
23. Terrerstrial reference
පෘථිවීය යුක්තය
24. Terrestrial
භූමිෂ්ඨ
25. Terrestrial quadruped
භූමිෂ්ඨ සිවුපාවා
26. Territorial integrity
භෞමික අඛණ්ඩතාව
27. Territorial interaction
අන්තර් ප්‍රාදෙු්ශීය ප්‍රතික්‍රියාව
28. Territory
නිර්ණිත භූමිය ; ප්‍රදෙු්ශය ; ක්ෂේත්‍රය
29. Tertiaryfil
තෘතිීයික තැන්පතුව
30. Test excavation
පරීක්ෂණ කැණීම
31. Test pit
පරීක්ෂණ කැණුම් වළ
32. Test trench
පරීක්ෂණ කැණුම් අගල
33. Theodolite
විකෝණමානය
34. Theoretical archaeology
න්‍යායාත්මක පුරා විදු්‍යාව
35. Thermal analysis
තාප විශ්ලේෂණය
36. Thermal prospection
තාප ගවේෂණය
37. Thermal protection
තාප ආරක්ෂණය
38. Thermo Luminescence(TL)
තාප සංදුීප්තිය
39. Thermo luminescent dating
තාප සන්දුීප්තතා කාලනිර්ණය
40. Thermo Remnant Magnetism (TRM)
තාපාවශිෂ්ට චුම්බකත්වය ; තාපශේෂ චුම්බකත්වය
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword