to main page
Glossary of Archaeological Terms
A B C D E F G H I K L M N O P Q R S T U V W X Z
selected terms: 138 page 3 of 7
41. Emitter (BA)
මෝචකය
42. Emmer
එමර් තිරිඟු
43. Empathetic method
සහානුභූති ක්‍රමය
44. Emulation
අභිභවේච්ඡාව ; අභිභව-ඉච්ඡාව
45. Emulatory act
අභිභවාර්ථීි ක්‍රියාව
46. Emulatory perception
අභිභවාර්ථීි සංවේදුනය
47. Encephalization
මස්තිෂ්ක විස්තාරය
48. End scraper
අන්ත්‍ය සූරනය
49. Endogamy
අන්තර් ජන්‍ය විවාහය
50. Endogenous change
අන්තර්වර්ධී විපර්යාසය
51. Engraving
උත්කිීරණය ; කැටයම් කෙටීම
52. Entity
සත්තාව
53. Entity system
සත්තා පදු්ධතිය
54. Environmental Archaeology
පාරිසරික පුරාවිදු්‍යාව
55. Environmental evidence
පාරිසරික සාධක
56. Environmental information
පාරිසරික තොරතුරු
57. Environmental reconstruction
පරිසර ප්‍රතිනිර්මාණය
58. Environmental setting
පාරිසරික සැකැස්ම
59. Eocene-epoch
ඉයෝසීන භූ අනුයුගය
60. Eolith
කොරසැඩි මෙවලම්