to main page
Glossary of Archaeological Terms
A B C D E F G H I K L M N O P Q R S T U V W X Z
FA FE FI FL FO FR FU
selected terms: 140 page 3 of 7
41. Findspot
ලත් තැන
42. Fishbone analysis
මාළුකටු විශ්ලේෂණය
43. Fission dating
පැළුම් පථ කාලනිර්ණය
44. Fission track analysis
පැළුම් පථ විශ්ලේෂණය
45. Fissure
ජිද්‍රය
46. Flake
පතුර ; ශල්කය
47. Flake core
ශල්ක හරය
48. Flake implements ; Flake tools
පතුරු මෙවලම්, ශල්කීය මෙවලම්
49. Flake, Bending
නම්‍ය ශල්කය
50. Flake, Bifacial thinning
දෙුමුහුණත් විරලන ශල්කය
51. Flake, Detach
විලග්න ශල්කය
52. Flaking
ශල්කනය
53. Flaking , Alternate
විකල්ප ශල්කනය
54. Flaking , Collateral
පාර්ශ්වික ශල්කනය
55. Flaking , Horizontal
තිරස් ශල්කනය
56. Flaking , Oblique
ආනත ශල්කනය
57. Flaking , Parallel
සමාන්තර ශල්කනය
58. Flaking , Percussion
ඝටන ශල්කනය
59. Flaking , Pressure
පීඩන ශල්කනය
60. Flaking , Retouch
අනුශෝධිත ශල්කනය
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword