to main page
Glossary of Archaeological Terms
A B C D E F G H I K L M N O P Q R S T U V W X Z
IC ID IL IM IN IR IS IV
selected terms: 92 page 3 of 5
41. Inscription, Cave
ලෙන් ලිපිය
42. Inscription, MRI (Minor Rock Inscription)
සුලු ගිරි ලිපිය
43. Inscription, Pillar
ටැම් ලිපිය
44. Inscription, Relic casket
දුා කරඬු ලිපිය
45. Inscription, Rock
ගිරි ලිපිය
46. Inscription, Slab
පුවරු ලිපිය
47. Insect analysis
කෘමි විශ්ලේෂණය
48. Intaglio
උත්කීර්ණ රූපය
49. Intaglio design
නිම්න රටාව ; උත්කීර්ණ රටාව
50. Integral definition
පූර්ණ නිර්වචනය
51. Intensive dating
තීව්‍ර කාලනිර්ණය
52. Inter-assemblage relationship
අන්තස් සමුච්චය සම්බන්ධතාව
53. Interaction
අන්ත: ක්‍රියාව
54. Interaction mode
අන්ත:ක්‍රියා ප්‍රකාරය
55. Interaction sphere
අන්ත:ක්‍රියක අවකාශය
56. Interaction zone
අන්ත:ක්‍රියා පරිධිය
57. Interactor
අන්ත:ක්‍රියකය
58. Interactor role
අන්ත:ක්‍රියක භූමිකාව
59. Interglacial period
අන්තෝහිමායන යුගය
60. Interlaboratory differences
අන්තර් පරීක්ෂණාගාර වෙනස්කම්
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword