to main page
Glossary of Archaeological Terms
A B C D E F G H I K L M N O P Q R S T U V W X Z
IC ID IL IM IN IR IS IV
selected terms: 92 page 4 of 5
61. Intermural
අන්තර් භිත්තික
62. Interpersonal interaction
පුදු්ගලාන්තර අන්ත:ක්‍රියාව
63. Interpluvial phase
අන්තෝ වෘෂ්ටික අදුියර
64. Interpretative Archaeology
අර්ථ කථන පුරා විදු්‍යාව
65. Interstadial
තාප අවධිය(හිමායන යුගාන්තර)
66. Intra site
ස්ථානාභ්‍යන්තර
67. Intra site analysis
ස්ථානාභ්‍යන්තර විශ්ලේෂණය
68. Intra site patterns
ස්ථානාභ්‍යන්තර රටා
69. Intra site scale
ස්ථානාභ්‍යන්තර පරිමාණය
70. Intrusive fieldwork
ආක්‍රාමී ක්ෂේත්‍ර කටයුතු
71. Inventory
භාණ්ඩ ලේඛනය
72. Investigative conservation
විමර්ශනාත්මක සංරක්ෂණය
73. Iron
යකඩ
74. Iron age
යකඩ යුගය
75. Iron artefacts
අයෝමය මානවකෘති
76. Iron ore deposit
යපස් නිධිය
77. Iron slag
යබොර
78. Irrigation civilization
වාරිමූලක ශිෂ්ටාචාරය
79. Islamic archaeology
ඉස්ලාමීය පුරාවිදු්‍යාව
80. Iso cephalism
සමකපාල න්‍යාසය
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword