to main page
Glossary of Archaeological Terms
A B C D E F G H I K L M N O P Q R S T U V W X Z
MA ME MI MO MU
selected terms: 153 page 4 of 8
61. Mesolithic practice
මධ්‍යශිලා ව්‍යවහාරය
62. Mesolithic tradition
මධ්‍යශිලා සම්ප්‍රදුාය
63. Metal detector
ලෝහ සංවේදුකය
64. Metallographic examination
ලෝහ රේඛීය පරීක්ෂාව
65. Metallurgical analysis
ලෝහ විදු්‍යාත්මක විශ්ලේෂණය
66. Metallurgy
ලෝහ විදු්‍යාව
67. Metamorphic
විපර්යාස මූලක
68. Metamorphic rock
විපර්යාස මූලක පාෂාණ
69. Metastable equilibrium
අති - ස්ථායීි සමතුලිතතාව
70. Metate
ඇඹරුම් ගල
71. Methodological individualism (AT)
ක්‍රමවේදුීය ප්‍රත්‍යෙකවාදුය
72. Methods of dating
කාල නිර්ණයක්‍රම
73. Micro blades
අණුක තල
74. Micro environmental zone
ක්ෂුද්‍ර පාරිසරික කලාපය
75. Micro evolution
ක්ෂුද්‍ර පරිණාමය ; අණුක පරිණාමය
76. Micro regional survey
ක්ෂුද්‍ර ප්‍රදෙු්ශ සමීක්ෂණය
77. Micro strategy
ක්ෂුද්‍ර උපාය මාර්ග
78. Micro topography
ක්ෂුද්‍ර භූ ලක්ෂණ
79. Microhabitat
ක්ෂුද්‍ර වාසය
80. Microlith
ක්ෂුද්‍ර ශිලාව
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword