to main page
Glossary of Archaeological Terms
A B C D E F G H I K L M N O P Q R S T U V W X Z
selected terms: 283 page 5 of 15
81. Analytical skill
විශ්ලේෂණ කුශලතාව
82. Anatomically modern humans
දෙු්හවිෂයක නව්‍ය මානවයෝ
83. Anatomy
ව්‍යවච්ඡේදුය
84. Ancestor
පූර්වජයා
85. Anchorage
නැංගුරම් පොළ
86. Ancient hunter
ප්‍රාක්තන දුඩකරු
87. Ancillary sample
ආනුෂංගික නියැදුිය
88. Animal remains
සත්ත්වාවශේෂ
89. Annealing
පදුම් කිරීම ; මොලොක් කිරීම
90. Antechamber
අන්තරාලය
91. Anthropological approach
මානව විදු්‍යාත්මක ප්‍රවේශය
92. Anthropology
මානව විදු්‍යාව
93. Antiquarian
පුරාතත්ත්වවේදුියා
94. Antiquarianism
පුරාසක්තවාදුය
95. Antiques
පෞරාණික භාණ්ඩ
96. Antiquities
පුරා වස්තු
97. Antiquities act
පුරාවස්තු පනත
98. Antiquities legislation
පුරාවස්තු නීතිය
99. Antiquities ordinance
පුරාවස්තු ආඥුාපනත
100. Antiquity of human kind
මානව වර්ගයේ පෞරාණිකත්වය