to main page
Glossary of Archaeological Terms
A B C D E F G H I K L M N O P Q R S T U V W X Z
selected terms: 92 page 5 of 5
81. Isochrestic style
නියතකාලික ශෛලිය
82. Isomorphic model
සමරූපී ආකෘතිය
83. Isomorphism
සමරූපතාව
84. Isopleth maps
විචල්‍යමූලක සිතියම්
85. Isostatic recovery
සමස්ථිතික ප්‍රකෘතිකරණය
86. Isostatic uplift
සමස්ථිතික උත්ක්ෂිප්තය
87. Isotope
සමස්ථානිකය
88. Isotope, Radioactive
විකිරණශිලී සමස්ථානිකය
89. Isotope, Stable
ස්ථාවර සමස්ථානිකය
90. Isotope, Unstable
අස්ථාවර සමස්ථානිකය
91. Isotopic analysis
සමස්ථානික විශ්ලේෂණය
92. Ivory artefact
දුළමුවා මානවකෘති