to main page
Glossary of Archaeological Terms
A B C D E F G H I K L M N O P Q R S T U V W X Z
selected terms: 283 page 6 of 15
101. Antithesis
ප්‍රතිප්‍රත්‍යය ; ප්‍රතිකල්පිතය
102. Antler
අං දුළුව ; අං තට්ටුව
103. Antler picks
අං පතුරු
104. Anvil stone
කිණිහිරි ගල
105. Applied anthropology
ව්‍යවහාරික මානව විදු්‍යාව
106. Approach
ප්‍රවේශය
107. Approach, A - historical
ඉතිහාසමුක්ත ප්‍රවේශය
108. Approach, Diachronical
අන්වයාගත ප්‍රවේශය
109. Approach, Historical
ඵෙතිහාසික ප්‍රවේශය
110. Approach, Linear
රේඛීය ප්‍රවේශය
111. Apriorism
ප්‍රත්‍යක්ෂමූලක වාදුය ; තර්කගම්‍ය වාදුය
112. Aquatic civilization
ජලපෝෂිත ශිෂ්ටාචාරය
113. Aquatic sediment
ජලීය අවසාදුය
114. Aquaturbation (FA)
ජලීය ආවිලනය
115. Arbitrary level
කෘත්‍රිම මට්ටම
116. Archaeo astronomy
පුරා ජ්‍යොතිර් විදු්‍යාව
117. Archaeo botany
පුරා උදු්භිදු විදු්‍යාව
118. Archaeo chemistry
පුරා රසායන විදු්‍යාව
119. Archaeo faunas
පුරා සත්ත්ව විශේෂ
120. Archaeo magnetic dating
පුරා චුම්බක කාලනිර්ණය