to main page
Glossary of Archaeological Terms
A B C D E F G H I K L M N O P Q R S T U V W X Z
selected terms: 138 page 7 of 7
121. Exogenous skeleton
බහිර් ජාත සැකිල්ල
122. Expedient behaviour
අර්ථයුක්ත චර්යාව
123. Expediential approach
කාර්යෝපයෝගී ප්‍රවේශය
124. Explanation
ව්‍යාඛ්‍යානය
125. Explicit theory
ස්පෂ්ට න්‍යාය
126. Exploitation
සමුදු්ධරණය ; සමුපයෝජනය
127. Exploitation excessive
අසීමිත සමුපයෝජනය
128. Exploration
අන්වේෂණය
129. Exploratory data analysis
අන්වේෂී දුත්ත විශ්ලේෂණය
130. Exponential relationship laws
අන්තර්හේතුක සම්බන්ධතා වාදුය
131. Extended burial
ප්‍රසාරිත මිහිදුන
132. Extended family
විස්තෘත පවුල
133. Extensive cultivation
විස්තීර්ණ වගාව
134. Extensive excavation
විස්තීර්ණ කැණීම
135. Extinction
උච්ඡේදුය ; වඳුවීම
136. Extinction, Megafaunal
මහාජන්තුක උච්ජේදුය
137. Extra terrestrial archaeology
අතිභෞමික පුරාවිදු්‍යාව
138. Extrasomatic
අදෛුහික