to main page
Glossary of Archaeological Terms
A B C D E F G H I K L M N O P Q R S T U V W X Z
FA FE FI FL FO FR FU
selected terms: 140 page 7 of 7
121. Fourteen C. accelerator dating
කාබන් 14 ත්වරිත කාල නිර්ණය
122. Fourteen C. dating
කාබන් 14 කාල නිර්ණය
123. Freeze- drying
ශිීත ඝන ශෝෂණය
124. Frequency distribution
අනුසංඛ්‍යාත ව්‍යාප්තිය
125. Frequency seriation (AS)
අනුසංඛ්‍යාත ශ්‍රේණිකරණය
126. Fret
කැටයම් පටි
127. Friable
සුඛභේදු්‍ය
128. Frontier innovation (SA)
පර්යන්තික නවකල්පනය
129. Frontispiece
ආමුඛ චිත්‍රය
130. Frost action
තුහින ක්‍රියාකාරීතාව
131. Functional distribution
කාර්යානුගත ප්‍රවිභාගය ; කාර්යානුගත ව්‍යාප්තිය
132. Functional interpretation
කාර්යානුගත අර්ථ නිරූපණය
133. Functional type
කාර්යානුගත ස්වරූපය
134. Functional variation
කාර්යපර විචල්‍යය
135. Funerary style
ශවකාර්ය ශෛලිය
136. Funerary urn
භස්ම කුම්භය
137. Futurologist
භාවිකාලවේදුියා
138. Futurology
භාවිකාලවේදුය
139. Fuzzy taxonomy
අනියත වර්ගීකරණය
140. Fuzzy tolerance
අනියත සහිෂ්ණුතාව
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword