to main page
Glossary of Botanical Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 333 page 1 of 17
1. Co evolution
සහ පරිණාමය
2. Co-dominance
සහ ප්‍රමුඛතාව
3. Co-dominant
සහප්‍රමුඛ (adj)
4. Co-enzyme
සහ-එන්සයිමය
5. Co-ovarial
සහඩිම්බකෝෂීය
6. Co-transport
සහ පරිවහනය
7. Coacervate
පොකුරු ගැහුණු (adj) ; සංරාශිය(n)
8. Coaduate (Adnate)
ආලග්න
9. Coagulation
කැටි ගැසීම
10. Coal
ගල් අඟුරු ; අංගාර
11. Coal balls
අංගාර පිණ්ඩ
12. Coal gas
ගල් අඟුරු වායුව
13. Coal measure
ගල් අඟුරු ස්තරය
14. Coalescence
සමහන්වීම
15. Coated bulb (Tunicated bulb)
වලිත බල්බය
16. Coated pit
වලිත කූව
17. Coated vesicle
වලිත ආශයිකාව
18. Cob (maize)
ඉරිඟු කරල
19. Cobalt paper method (for transpiration)
කොබෝල්ට් කඩදුාසි ක්‍රමය
20. Cocaine
කොකේන්