to main page
Glossary of Botanical Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 74 page 1 of 4
1. Geitonogamy
පසල් යෝගය
2. Gel
ජෙලය
3. Gel electrophoresis
ජෙල විදු්‍යුතාගමනය
4. Gelatine
ජෙලටින්
5. Gelation
ජෙලීකරණය
6. Gemma
ගෙමාව
7. Gene
ජානය
8. Gene bank
ජාන බැංකුව
9. Gene cloning
ජාන ක්ලෝනකරණය
10. Gene cluster
ජාන වෘන්දුය
11. Gene expression
ජාන ප්‍රකාශනය
12. Gene frequency
ජාන සංඛ්‍යාතය
13. Gene pool
ජාන කිටුව
14. Gene product
ජාන ඵලය
15. Gene therapy
ජාන චිකිත්සාව
16. Genera (pl. of genus)
ගණ
17. General
සාමාන්‍ය ; පොදු
18. Generalized
සාමාන්යිත
19. Generation
පරම්පරාව
20. Generation time
පරම්පරා කාලය