to main page
Glossary of Botanical Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 126 page 1 of 7
1. Meadow
තණ බිම
2. Mealy (Farinaceous)
පිෂ්ටවත්
3. Mean
මධ්‍යන්‍ය ; මධ්‍යන්‍යය
4. Mechanical
යාන්ත්‍ර ; යාන්ත්‍රික ; සන්ධාරක
5. Mechanical tissue
සන්ධාරක පටකය
6. Mechanism
ක්‍රමය ; උපක්‍රමය ; යන්ත්‍රණය
7. Mechanism of inheritance
ප්‍රවේණි ක්‍රමය ; ප්‍රවේණි යන්ත්‍රණය
8. Mechanism of movement
චලන ක්‍රමය ; චලන යන්ත්‍රණය
9. Mechanism of photosynthesis
ප්‍රභාසංශ්ලේෂණ ක්‍රමය
10. Mechanism of respiration
ශ්වසන ක්‍රමය
11. Meconium
අබිං යුෂය
12. Medial ; Median
මධ්‍යම ; මධ්‍යක්ෂ
13. Median (stat)
මධ්‍යස්ථය ; මධ්‍යස්ථ
14. Medicinal plants
ඔසු ශාක
15. Medium
මාධ්‍යය
16. Medulla
මජ්ජාව
17. Medullary
මජ්ජා
18. Medullary bundle
මජ්ජා කලාපය
19. Medullary cast
මජ්ජා පිළිරුව
20. Medullary ray
මජ්ජා කිරණය