to main page
Glossary of Botanical Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
MA ME MI MO MR MU MY
MIC MID MIG MIL MIM MIN MIO MIT MIX
selected terms: 110 page 1 of 6
1. Micella ; Micelle
මිසෙල්ලාව
2. Micro-elements (Trace elements)
අල්පමාත්‍ර මූලද්‍රව්‍ය ; අංශුමාත්‍ර මූලද්‍රව්‍ය
3. Microaplanospore
ක්ෂුද්‍ර අචලබීජාණුව
4. Microbacteria
මයික්‍රොබැක්ටීරියා
5. Microbe (Micro-organism)
ක්ෂුද්‍ර ජීවියා
6. Microbiology
ක්ෂුද්‍ර ජීව විදු්‍යාව
7. Microbiotic
ක්ෂුද්‍ර ජීවී
8. Microbody
ක්ෂුද්‍ර දෙු්හය
9. Microchemical
ක්ෂුද්‍රරසායනික
10. Microchemical test
ක්ෂුද්‍රරසායනික පරීක්ෂණය
11. Microclimate
ක්ෂුද්‍ර දෙු්ශගුණය ; ක්ෂුද්‍ර පරිසර තත්ත්වය
12. Micrococcus
මයික්‍රොකොකුසයා
13. Microconidium
ක්ෂුද්‍රකොනීඩියම
14. Microcosm
ක්ෂුද්‍රවිශ්වය
15. Microcrystalline
ක්ෂුද්‍රස්ඵටිකරූපී
16. Microdissection
සූක්ෂ්ම විච්ඡේදුනය ; ක්ෂුද්‍ර විච්ඡේදුනය
17. Microenvironment
ක්ෂුද්‍ර පරිසරය
18. Microfibril (Microfilament)
ක්ෂුද්‍ර කෙඳුිත්ත
19. Microflora
ක්ෂුද්‍රශාක
20. Microform
ක්ෂුද්‍ර ආකාරය
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword