to main page
Glossary of Botanical Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 123 page 1 of 7
1. Mobility
සචලතාව
2. Mode
මාතය ; ආකාරය
3. Mode of inheritence
ආවේණීය ආකාරය
4. Modification
විකරණය
5. Modulus
මාපාංකය
6. Modulus of elasticity
ප්‍රත්‍යාස්ථතා මාපාංකය
7. Moisture
තෙතමනය
8. Moisture equivalent
තෙත් සමකය
9. Molar
මෞලික
10. Molar solution
මෞලික ද්‍රාවණය
11. Molarity ;Molality
මෞලිකතාව
12. Molasses
පැණිමණ්ඩි ; ඉක්ෂුපාක
13. Mole
මෞලය
14. Molecular
අණුක
15. Molecular weight
අණුක භාරය
16. Molecular, Biology
අණුක ජීව විදු්‍යාව
17. Molecular, Genetics
අණුක ප්‍රවේණි විදු්‍යාව
18. Molecule
අණුව
19. Monad
චල බීජාණුව
20. Monadelphia
මොනඩෙල්ෆියා