to main page
Glossary of Botanical Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 159 page 1 of 8
1. Pear-shaped
පේර හැඩ
2. Peat
පීට්
3. Pecopteroid
පීකොප්ටෙරිසාකාර
4. Pectase
පෙක්ටේස්
5. Pectic
පෙක්ටික්
6. Pectic acid
පෙක්ටික් අම්ලය
7. Pectic compound
පෙක්ටික් සංයෝගය
8. Pectin
පෙක්ටින්
9. Pectinaceous
පෙක්ටින් වැනි
10. Pectinase
පෙක්ටිනේස්
11. Pectinate
කංකතාකාර
12. Pectocellulose
පෙක්ටොසෙලියුලෝස්
13. Pectose
පෙක්ටෝස්
14. Pectosic acid
පෙක්ටෝසික් අම්ලය
15. Pedate
පාදුාකාර
16. Pedately
පාදුාකාරව
17. Pedicel (i.e. flower stalk)
පුෂ්ප වෘන්තය
18. Pedicellate
සවෘන්ත
19. Pedigree
පෙළ වැල
20. Pedogenesis
පාංශු නිර්මාණය