to main page
Glossary of Botanical Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
PA PE PH PI PL PN PO PP PR PS PT PU PY
PH PHA PHE PHL PHO PHR PHY
selected terms: 165 page 1 of 9
1. pH value
pH අගය
2. Phaeophycean
පියෝෆයිසීය
3. Phaeophyll
පියෝෆිල්
4. Phaeophyte
පියෝෆයිටා ශාකය
5. Phage
භක්ෂකය
6. Phagocytosis
භක්ෂසෛලකතාව
7. Phanerogam
දුෘශ්‍යයෝගිය
8. Phanerogamic ; Phanerogamous
දුෘශ්‍යයෝගී
9. Phanerophyte
දුෘශ්‍යශාකය
10. Phase contrast microscope
කලා අසමතා අන්වීක්ෂය ; කලාප විභින්නතා අන්වීක්ෂය
11. Phase of growth
වර්ධන කලාව
12. Phase reversal
කලාප විපරීතය
13. Phaseolin (a globulin)
පසෙයොලින්
14. Phellem
වල්කය
15. Phelloderm
වල්ක චර්මය
16. Phellogen (cork cambium)
වල්ක ජනකය
17. Phenetic
රූපාණු බන්ධුතා
18. Phenocopy
රූපාණු පිටපත
19. Phenogram
රූපාණු බන්ධුතා රුක් සටහන
20. Phenol
පීනොල්
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword