to main page
Glossary of Botanical Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 97 page 1 of 5
1. Placenta
ඩිම්බබන්ධය ; බන්ධය
2. Placentation
ඩිම්බන්‍යාසය
3. Plagiogeotropism
තිරෝගුරුත්වාවර්තනය
4. Plagiotropic
තිරෝවර්තී
5. Plagiotropism
තිරෝවර්තනය
6. Plain
තැන්න
7. Plaited (Plicate)
පට වැටුණු ; ගෙතුණු
8. Plakea stage
ප්ලාකෙයා අවස්ථාව
9. Planation
පැතැලි කිරීම ; තලනය
10. Plane
තලය
11. Plane of symmetry
සමමිති තලය
12. Plankton
ප්ලවාංග
13. Planogamete
චලජන්මාණුව
14. Planospore
චලබීජාණුව
15. Plant
ශාකය
16. Plant association
ශාක සංගමය
17. Plant breeding
ශාක අභිජනනය
18. Plant community
ශාක ප්‍රජාව
19. Plant consociation
ශාක ග්‍රාමය
20. Plant cover
ශාක වැස්ම