to main page
Glossary of Botanical Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 18 page 1 of 1
1. Pycnidiophore
පික්නිඩිධරය
2. Pycnidiospore (Pycnoconidium)
පික්නොකොනිඩිය
3. Pycnidium
පික්නීඩිය
4. Pycnoconidium ; Pycnogonidium
පික්නොකොනීඩිය
5. Pycnospore
පික්නොස්පෝරය
6. Pyramid of biomass
ජෛව ස්කන්ධ පිරමීඩය
7. Pyramid of energy
ශක්ති පිරමිඩය
8. Pyramid of numbers
සංඛ්‍යා පිරමිඩය
9. Pyramidal
පිරමීඩාකාර
10. Pyranose
පයිරනොස්
11. Pyrenoid
පයිරනොයිඩය
12. Pyridoxine
පිරිඩොක්සින්
13. Pyriform
පේරහැඩ
14. Pyrimidine
පිරිමිඩින්
15. Pyruvic acid
පයිරුවික් අම්ලය
16. Pyruvic aldehyde
පයිරුවික් ඇල්ඩිහයිඩ්
17. Pyxidate
සපිධාන
18. Pyxidium ; Pyxis
පිටකය