to main page
Glossary of Botanical Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 154 page 1 of 8
1. Re-differentiation
ප්‍රතිවිභේදුනය
2. Re-precipitation
පුනර්-අවක්ෂේපණය
3. Re-solution
පුනර්-ද්‍රාවණය
4. Reaction
ප්‍රතික්‍රියාව
5. Reaction time
ප්‍රතික්‍රියා කාලය
6. Recalicitrant seeds
නොහැප්සෙන බීජ
7. Recapitulation theory
පූර්වාවර්තන වාදුය
8. Recent
නූතන
9. Receptacle
ග්‍රාහකය
10. Receptacular
ග්‍රාහක
11. Receptive
ග්‍රාහ්‍ය
12. Receptor
ප්‍රතිග්‍රාහකය
13. Receptor molecule
ප්‍රතිග්‍රාහක අණුව
14. Recessive
නිලීන (adj) ; නිලීනය (n)
15. Reciprocal
පරස්පර ; අන්‍යෝන්‍ය
16. Reciprocal hybrid
පරස්පර දෙුමුහුම
17. Reclamation disease
රෙක්ලමේෂන් රෝගය ; තඹ ඌනතා රෝගය
18. Reclinate
පහතට නැමුණු
19. Recombinant
ප්‍රතිසංයෝජක
20. Recombinant DNA
ප්‍රතිසංයෝජක DNA