to main page
Glossary of Botanical Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 36 page 1 of 2
1. Rock plant
ගිරිරුහ ශාකය
2. Rod shaped
දුණ්ඩාකාර
3. Root
මුල ; මූලය
4. Root absorption
මූලාවශෝෂණය
5. Root apex
මූලාග්‍රය
6. Root bacillus
මූල බැසිලය
7. Root cap
මූලාග්‍රකොපුව
8. Root climber
මූල ආරෝහකය
9. Root hairs
මූලකේශ
10. Root knot
මූල ගැටය
11. Root nodule
මූල ගැටිත්ත
12. Root parasitism
මූල පරපෝෂිතතාව
13. Root pocket
මූල මඩිය
14. Root pole
මූලධ්‍රුවය
15. Root pressure
මූල පීඩනය
16. Root rot
මුල් කුණු වීම
17. Root sheath (Coleorhiza)
බීජමූලපය
18. Root stock (Caudex;root stalk)
මූල වෘන්තය
19. Root sucker
මූල මොටියා
20. Root system
මූල පදු්ධතිය