to main page
Glossary of Botanical Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 65 page 1 of 4
1. Scaber (Scabrous)
රළු
2. Scabrid
මඳු රළු
3. Scabrid hairs
රළු බූව
4. Scabridous
මඳු රළු
5. Scabrous
රළු
6. Scabrous hair
රළු බූව
7. Scaffold
මධ්‍යගත ව්‍යූහය
8. Scalariform
සෝපානරූපී
9. Scalariform conjugation
සෝපානරූපී සංයුග්මනය
10. Scalariform duct
සෝපානරූපී ප්‍රණාලය
11. Scalariform thickening
සෝපානරූපී ඝනවීම
12. Scalariform tracheid
සෝපානරූපී වාහකාභය
13. Scalariform vessel
සෝපානරූපී වාහිනිය
14. Scale
ශල්කය
15. Scale bark
ශල්ක පොත්ත
16. Scale hair
ශල්ක කේශය
17. Scale leaf
ශල්ක පත්‍රය
18. Scale like
ශල්කවන්
19. Scaly
ශල්කීය
20. Scaly bulb
ශල්ක බල්බය