to main page
Glossary of Botanical Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 161 page 1 of 9
1. Sea weed
මූදු ශාකය
2. Sea-shore plants
වෙරළබඩ ශාක
3. Seam
දුාරය
4. Season
සෘතුව
5. Seasonal
සෘතුමය
6. Seasonal periodicity
අනුසෘතුක ආවර්තිතාව
7. Seasonal predominant
සෘතු ප්‍රමුඛය
8. Secondary
දු්විතීයික
9. Secondary antibody
දු්විතීයික ප්‍රතිදෙු්හය
10. Secondary cambium
දු්විතීයික කැම්බියම
11. Secondary cell wall
දු්විතීයික සෛල බිත්තිය
12. Secondary consumer
දු්විතීයික පරිභෝජකයා
13. Secondary cortex
දු්විතීයික බාහිකය
14. Secondary desmogen
දු්විතීයික ප්‍රාක්කැම්බියම
15. Secondary dormancy
දු්විතීයික සුප්තතාව
16. Secondary formation
දු්විතීයික සමාජය
17. Secondary growth
දු්විතීයික වර්ධනය
18. Secondary meristem
දු්විතීයික විභාජකය
19. Secondary metabolite
දු්විතීයික පරිවෘත්තිකය
20. Secondary nucleus
දු්විතීයික න්‍යෂ්ටිය