to main page
Glossary of Botanical Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 22 page 1 of 2
1. Shade-leaf
සෙවන පත්‍රය
2. Shade-leaf plant
සෙවන ශාකය
3. Shade-leaf tolerant
ඡායා සහිෂ්ණු
4. Shade-leaf tree
සෙවන ගස
5. Shear
විරූපණය
6. Shear resistance
විරූපණ රෝධය
7. Shearing
විරූපණ
8. Sheath
කොපුව
9. Shield
පලිහ
10. Shield shaped
පලිස් හැඩ
11. Shingle bank
සලකැට ඉවුර ; බොරලු ඉවුර
12. Shock
කම්පනය
13. Shoot
ප්‍රරෝහය
14. Shoot differenciation
ප්‍රරෝහ විභේදුනය
15. Shoot pole
ප්‍රරෝහ ධ්‍රුවය
16. Shoot root ratio
ප්‍රරෝහ-මූල අනුපාතය
17. Shoot tip (shoot apex)
ප්‍රරෝහ අග්‍රය
18. Shore
වෙරළ
19. Short day plant
ලඝු ප්‍රකාශී ශාකය
20. Shrub
පඳුර