to main page
Glossary of Botanical Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 64 page 1 of 4
1. Soap
සබන්
2. Social
සමාජ
3. Social symbiosis
සමාජ සහජීවනය
4. Socies
ප්‍රාග් සමිතිය ; සංක්‍රාමී සමූහය
5. Society
සංගමය
6. Sodium
සෝඩියම්
7. Soft bast (Phloem)
ප්ලෝයම
8. Soft rot
මොලොක් කුණ ; මෘදු කුණුවීම
9. Soil
පාංශු (adj) ; පස (n)
10. Soil air (Soil atmosphere)
පාංශු වාතය
11. Soil analysis
පාංශු විශ්ලේෂණය
12. Soil colloids
පාංශු කලිල
13. Soil crumbs
පාංශු කැටිති
14. Soil fauna
පාංශු සත්ත්ව සංහතිය
15. Soil flora
පාංශු ශාක සංහතිය
16. Soil particle
පාංශු අංශුව
17. Soil profile
පාංශු පැතිකඩ
18. Soil science
පාංශු විදු්‍යාව
19. Soil solution
පස් ද්‍රාවණය
20. Soil structure
පාංශු ව්‍යූහය