to main page
Glossary of Botanical Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
S S1 SA SC SD SE SH SI SK SL SM SN SO SP SQ SS ST SU SW SY
SPA SPE SPH SPI SPL SPO SPR SPU
selected terms: 108 page 1 of 6
1. Space (e.g. Intercellular)
අවකාශය
2. Spadix
ඡදු ශුකිය
3. Span
වියත
4. Sparse
අතර පතර
5. Spathaceous
කොලපු සහිත ; කොලපු වැනි
6. Spathate (Spathed)
කොලපු සහිත
7. Spathe
කොලපුව
8. Spathed (Spathate)
කොලපු සහිත
9. Spathulate (Spatulate)
ස්‍රුවාකාර ; පතු හැඩ
10. Spatial relation
අවකාශ සම්බන්ධතාව
11. Special
විශේෂ
12. Special modes of nutrition
විශේෂ පෝෂණ ක්‍රම
13. Specialisation
විශේෂණය
14. Specialize
විශේෂ වෙනවා
15. Speciation
විශේෂප්‍රාප්තිය ; නව විශේෂ හට ගැනීම
16. Species
විශේෂය
17. Species richness
විශේෂ සාරතාව
18. Species, Hybrid
දෙුමුහුම් විශේෂය
19. Specific characters
විශේෂී ලක්ෂණ
20. Specific conductivity
විශිෂ්ට සන්නායකතාව
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword 1.8.11