to main page
Glossary of Botanical Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 14 page 1 of 1
1. Stigma
කලංකය
2. Stilt root
කයිරු මුල
3. Stimulation
උත්තේජනය
4. Stimulative parthenocarpy
උත්තේජක පාතෙනොඵලනය
5. Stimulus
උත්තේජය
6. Stimulus quantity law
උත්තේජ ප්‍රමාණ නියමය
7. Sting
දුංශය ; දුළ
8. Stinging hairs
විෂ බූව ; විසකුරු බූව
9. Stipe
දුණ්ඩ ; හතු දුණ්ඩ ; වෘන්තය
10. Stipel
උපපත්‍රිකාව
11. Stipellate
උපපත්‍රිකා සහිත
12. Stipitate
දුඬු සහිත ; සවෘන්ත
13. Stipulate
උපපත්‍රී
14. Stipule
උපපත්‍රය