to main page
Glossary of Botanical Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 58 page 1 of 3
1. Syconium (Syconus)
උදුම්බරය
2. Symbiont
සහජීවියා
3. Symbiosis
සහජීවනය
4. Symbiotic
සහජීවී ; සහජීවක
5. Symbiotic association
සහජීවී සංගමය
6. Symbiotic relationship
සහජීවී සම්බන්ධය
7. Symbol
සංකේතය
8. Symmetrical
සමමිතික
9. Symmetry
සමමිතිය
10. Sympetalous
බදු්ධදුල
11. Symplast
සිම්ප්ලාස්ටය
12. Sympodial
බහුපාදුී
13. Sympodium
බහුපාදුය
14. Synandrium
සම්පුමංගය
15. Synandry
සම්පුමංගතාව
16. Synangial
බදු්ධබීජාණුධානික
17. Synangium
බදු්ධබීජාණුධානිය
18. Synanthesis
සමපරිණතිය
19. Synanthy
පුෂ්පබදු්ධය
20. Synapsis
යුග්මයෝගය ; උපාගමය