to main page
Glossary of Botanical Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 123 page 2 of 7
21. Monadelphous (of stamens)
ඒකකලාපික
22. Monandria
මොනන්ඩ්රියා (ඒක රේණුක පුෂ්ප)
23. Monandrous
ඒකරේණුක
24. Monandry
ඒකරේණුකතාව
25. Monarch
එක්කොන්
26. Mongrel
දෙුමුහුම
27. Moniliform
ඇටවැල්හැඩ
28. Monism
අදු්වෛත වාදුය
29. Monobasic
ඒකභාස්මික
30. Monocarotin
මොනොකැරටින්
31. Monocarp (Monocarpic plant)
ඒකාවාරඵලීන ශාකය ; ඒක-ආවාර ඵලීන ශාකය
32. Monocarpellary
ඒකාණ්ඩප ; ඒකකාපල
33. Monocarpic
ඒකාවාරඵලීන ; ඒක-ආවාර ඵලීන
34. Monocellular
ඒකසෛලීය
35. Monocephalous
ඒකශීර්ෂක
36. Monochasial
ඒකශාඛ
37. Monochasium
ඒකශාඛය
38. Monochlamydeous
ඒකපරිපුෂ්පී
39. Monochronic
ඒකකාලික
40. Monoclimax
ඒකශිඛර