to main page
Glossary of Botanical Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 139 page 3 of 7
41. Statolith theory
තුලාශ්ම වාදුය
42. Stearin (ester)
ස්ටියරින්
43. Stegocarpous
පිධාන ඵලය
44. Stelar (Stelic)
ස්ථූණ
45. Stele
ස්ථූණය
46. Stelic (Stelar)
ස්ථූණ
47. Stellate
තාරකාකාර
48. Stem
කඳු ; දුණ්ඩ ; ස්කන්ධය
49. Stem cell
මූලික සෛලය
50. Stem rust
ස්කන්ධ මලකඩ
51. Stem spine
ස්කන්ධ කණ්ටකය
52. Stem tendril
කඳුපහුර
53. Stem thorn
ස්කන්ධ කණ්ටකය
54. Stem tuber
ස්කන්ධ-ආකන්දුය
55. Stenotherm
අල්පතාපාන්තරිකයා
56. Stenothermic
තනූෂ්ණ ; අල්ප තාපාන්තර
57. Steppe
ස්ටෙප් තණ බිම
58. Stereid
අශ්ම සෛලය
59. Stereome
ඝනපටය
60. Sterigma
දුරණිය