to main page
Glossary of Botanical Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 139 page 4 of 7
61. Sterile
නිර්ජීවාණු
62. Sterile (Barren)
වඳු ; නිසරු
63. Sterile culture
වඳු රෝපිතය
64. Sterile glume
වඳු තුෂය
65. Sterilisation
ජීවාණුහරණය ; වන්ධ්‍යකරණය
66. Sterility
වඳු බව ; නිසරු බව ; වන්ධ්‍යතාව
67. Sterilize
ජීවාණුහරණය කරනවා ; වන්ධ්‍ය කරනවා
68. Steroid
ස්ටෙරොයිඩය
69. Sterol (cyclic alchol)
ස්ටෙරොල්
70. Stigma
කලංකය
71. Stilt root
කයිරු මුල
72. Stimulation
උත්තේජනය
73. Stimulative parthenocarpy
උත්තේජක පාතෙනොඵලනය
74. Stimulus
උත්තේජය
75. Stimulus quantity law
උත්තේජ ප්‍රමාණ නියමය
76. Sting
දුංශය ; දුළ
77. Stinging hairs
විෂ බූව ; විසකුරු බූව
78. Stipe
දුණ්ඩ ; හතු දුණ්ඩ ; වෘන්තය
79. Stipel
උපපත්‍රිකාව
80. Stipellate
උපපත්‍රිකා සහිත