to main page
Glossary of Botanical Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 9,034 page 452 of 452
9021. Zoophilous flower
සත්ත්වකාමී පුෂ්පය
9022. Zooplankton
සත්ත්ව ප්ලවාංග
9023. Zoosporangiophore
චලබීජාණුධානිධරය
9024. Zoosporangium
චලබීජාණුධානිය
9025. Zoospore (Swarmspore ; Swarmer)
චලබීජාණුව
9026. Zygomorphic (Zygomorphous)
යුගරූපී
9027. Zygomorphism (Zygomorphy)
යුගරූපතාව
9028. Zygomorphy (Zygomorphism)
යුගරූපතාව
9029. Zygonema
උපාගම අවස්ථාව
9030. Zygospore
සංයෝගාණුව
9031. Zygote
යුක්තාණුව
9032. Zygotene
යුගපට
9033. Zymase
සයිමේස්
9034. Zymogen (protein precursor)
සයිමොජන්