to main page
Glossary of Botanical Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 335 page 5 of 17
81. Recombinant
ප්‍රතිසංයෝජක
82. Recombinant DNA
ප්‍රතිසංයෝජක DNA
83. Recombinant DNA technology
ප්‍රතිසංයෝජක DNA තක්ෂණය
84. Recombinant protein
ප්‍රතිසංයෝජක ප්‍රෝටීනය
85. Recombinant RNA
ප්‍රතිසංයෝජක RNA
86. Recombinant type
ප්‍රතිසංයෝජක දුර්ශය
87. Recombinant vaccine
ප්‍රතිසංයෝජක එන්නත
88. Recombination
ප්‍රතිසංයෝජනය
89. Recombination fraction
ප්‍රතිසංයෝජන භාගය
90. Recombination frequency
ප්‍රතිසංයෝජන සංඛ්‍යාතය
91. Reconstructed cell
ප්‍රතිනිර්මිත සෛලය
92. Recrudescence
යළි හටගැනීම ; ප්‍රතිසක්‍රියණය
93. Rectipetality
සෘජුශීලතාව
94. Recurrence
පුනරාවර්තනය ; නැවත සිදුවීම
95. Recurrent
පුනරාවර්තී
96. Recurvate ; Recurved
ප්‍රතිවර්තී
97. Red algae
රතු ඇල්ගී
98. Red rot
රතු කුණ
99. Redox potential
රිඩොක්ස් විභවය
100. Reducing sugar
ඔක්සිහාරක සීනි