to main page
Glossary of Botanical Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 139 page 7 of 7
121. Striolae
ක්ෂුද්‍රරේඛා
122. Striolate
ක්ෂුද්‍රරේඛා සහිත
123. Striped
විලිඛිත
124. Strobi (Strobilus)
සංකේතුව
125. Strobilaceous ; Strobilate
සංකේතුක
126. Strobiliferous
සංකේතුධර
127. Strobilus (Strobil)
සංකේතුව
128. Stroma
පංජරය
129. Strophanthine(glycoside)
ස්ට්‍රොපැන්තීන්
130. Strophiole (Caruncle)
බීජචෝලය
131. Structural gene
ව්‍යූහීය ජානය
132. Structure
ව්‍යූහය
133. Struggle for existence
ජීවන සටන
134. Strychnin (alkaloid)
ස්ට්‍රික්නින්
135. Stylar
කීල
136. Style
කීලය
137. Stylodium
කීලාභය
138. Stylopod ; Stylopodium
කීලපාදුය
139. Stylostegium (Gynostegium)
රේණු මුකුට