to main page
Glossary of Business & Management Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 122 page 1 of 7
1. De - Jure
නීති ප්‍රකාර
2. De credere agent
කැපකරු නියෝජිත
3. De facto
තත්ත්වාකාර
4. De merger
සමාගම් විභින්නවීම
5. Dead freight
පාළු ප්‍රවාහන කුලිය
6. Dead letter
නොබෙදූ ලියුම ; අභාවිතය
7. Dead stock
අක්‍රිය තොග
8. Dead weight
පරිභාරය
9. Dead weight debt
පුහු ණය ; බොල් ණය
10. Dealer
වෙළෙන්දා
11. Dealings
ගනුදෙනු ; සම්බන්ධතා
12. Dear money
දුර්ගම මුදල්
13. Death duty
මරාළ බද්ද ; මරාළය
14. Death grant
මරණාධාරය
15. Death rate
මරණ අනුපාතිකය
16. Debasement of coinage
කාසි බාල කිරීම
17. Debenture
ණයකරය
18. Debenture , Bearer
ධාරක ණයකරය
19. Debenture ,Floating
චල ණයකරය
20. Debenture discount
ණයකර වට්ටම