to main page
Glossary of Business & Management Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 21 page 1 of 2
1. Debasement of coinage
කාසි බාල කිරීම
2. Debenture
ණයකරය
3. Debenture , Bearer
ධාරක ණයකරය
4. Debenture ,Floating
චල ණයකරය
5. Debenture discount
ණයකර වට්ටම
6. Debenture interest
ණයකර පොළිය
7. Debenture issue
ණයකර නිකුතුව
8. Debit note
හර සටහන
9. Debit tax
හර බද්ද
10. Debt
ණය
11. Debt ,Current
ජංගම ණය
12. Debt ,Fixed
ස්ථාවර ණය
13. Debt ,Floating
චල ණය ; ප්ලාවී ණය
14. Debt ,Funded
සදාතන ණය ; අනිශ්චිතකාල ණය
15. Debt ,Gross national
දළ ජාතික ණය
16. Debt ,National
ජාතික ණය
17. Debt ,Overlapping public
අතිච්ඡාදී රාජ්‍ය ණය
18. Debt ,Public
රාජ්‍ය ණය
19. Debt ,Unfunded
නිස්සදාතන ණය
20. Debt amortization
ණය ක්‍රමක්ෂය කිරීම