to main page
Glossary of Business & Management Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 104 page 1 of 6
1. Diagnosis
නිර්ණය
2. Diagonal
විකර්ණ
3. Diagonally opposed
සම්පූර්ණයෙන් විරුද්ධ ; එකහෙලා විරුද්ධ
4. Diagram
රූප සටහන
5. Dialectical inquiry
තර්කපාදක විචාරය
6. Dialogue
සංවාදය
7. Diameter
විෂ්කම්භය
8. Dichotomy
ද්වෛධභාවය
9. Die cast system
කැට වාත්තුවම
10. Differential
ආන්තරය
11. Differential advantage
ආන්තර වාසිය
12. Differential coefficient
ආන්තර සංගුණකය
13. Differential cost
ආන්තර පිරිවැය
14. Differential duty
ආන්තර තීරුබද්ද
15. Differential earnings
ආන්තර ඉපැයුම්
16. Differential gain
ආන්තර ලාභය
17. Differential piece rate system
පාරස්පර කෑලි ගෙවීම් ක්‍රමය
18. Differential product
ආන්තර නිෂ්පාදනය
19. Differentiation
ප්‍රභේදනය (bio) ; අවකලනය (maths)
20. Diffusion of ideas
අදහස් පැතිරීම