to main page
Glossary of Business & Management Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
DA DE DI DO DR DU DY
DOC DOL DOM DOR DOU DOW
selected terms: 23 page 1 of 2
1. Doctrine of the multiplier
ගුණක න්‍යාය
2. Documentary bill
ලේඛන සහිත බිල් පත්‍රය ; සලේඛන බිල
3. Documentation
ප්‍රලේඛනය
4. Documents of title
හිමිකම් ලේඛනය
5. Dole
යැපුම් දිමනාව ; සේවා වියුක්ති සහනාධාරය
6. Domain defence
ස්වාධිකාර ආරක්ෂණය
7. Domestic bill
දේශීය බිල
8. Domestic bill of exchange
දේශීය විනිමය බිල
9. Domestic investment
දේශීය ආයෝජනය
10. Domestic law
දේශීය නීතිය
11. Domestic monetary stabilization
දේශීය මුදල් ස්ථායීිකරණය
12. Domestic monetary value
දේශීය මූල්‍ය වටිනාකම
13. Domestic tribunal
අභ්‍යන්තර විනිශ්චය සභාව
14. Dominance
ප්‍රමුඛතාව ; ප්‍රභුත්වය
15. Dormant account
අක්‍රිය ගිණුම
16. Dormant partner
අක්‍රිය හවුල්කරු
17. Double accounting
ද්විත්ව ගිණුම්කරණය
18. Double entry book keeping
ද්විත්ව සටහන් - පොත් තැබීම
19. Double loop learning
යුග්මවලයිත ඉගෙනුම
20. Double pricing
ද්විත්ව මිල නියමය
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword