to main page
Glossary of Business & Management Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
MA ME MI MN MO MU
MUL MUN MUT
selected terms: 23 page 1 of 2
1. Multi-financial source
බහුමූල්‍ය ප්‍රභවය
2. Multiactivity
බහු ක්‍රියාකාරිත්වය
3. Multilateral trade
බහු පාර්ශ්වික වෙළඳාම
4. Multilateralism
බහුපාර්ශ්විකත්වය
5. Multiple
බහුවිධ
6. Multiple causes
බහුවිධ හේතු
7. Multiple choice
බහුවරණය
8. Multiple correlation
බහුගුණ සහසම්බන්ධය
9. Multiple costing
බහුවිධ පිරිවැයකරණය
10. Multiple exchange rate
බහුවිධ විනිමය අනුපාතිකය
11. Multiple regression
බහුගුණ ප්‍රතීපායනය
12. Multiple regression analysis
බහුගුණ ප්‍රතිීපායන විශ්ලේෂණය
13. Multiple taxation
බහුවිධ බදු ක්‍රමය
14. Multiplier
ගුණකය
15. Multiplier effect
ගුණක ප්‍රතිඵලය
16. Multiplying factor
ගුණක සාධකය
17. Municipal
නාගරික
18. Municipal laws
නාගරික නීති
19. Mutatis mutandis
අවශ්‍ය වෙනස් කිරීම් සහිතව
20. Mutilation
විකෘතිය ; විකෘත කිරීම
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword